ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජූලි 6 පි.
  • ජූලි 24-30

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 24-30
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජූලි 6 පි.

ජූලි 24-30

එසකියෙල් 21-23

  • ගීතිකා අංක 14 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “රජකම ලැබෙන්නේ නීත්‍යනුකූල අයිතිය තියෙන තැනැත්තාටයි”: (විනා. 10යි)

    • එස 21:25—“ඊශ්‍රායෙල්හි දුෂ්ට අධිපති” විදිහට හඳුන්වලා තියෙන්නේ ශෙදකියා රජව (w07 7/1 13 11¶)

    • එස 21:26—දාවිත්ගේ පෙළපතින් එන යෙරුසලමේ රජවරුන්ගේ පාලනය අවසන් වෙනවා (w11 8/15 9 6¶)

    • එස 21:27—රජකම් කරන්න “නීත්‍යනුකූල අයිතිය” තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ට (w14 10/15 10 14¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස 21:3—යෙහෝවා දෙවි තම කොපුවෙන් ගන්න කඩුව මොකක්ද? (w07 7/1 14 1¶)

    • එස 23:49—23වෙනි පරිච්ඡේදයේ සඳහන් විදිහට දෙවිගේ සෙනඟ කරපු වරද මොකක්ද, ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (w07 7/1 14 6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 21:1-13

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) fg—‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා).

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) bh—හැම මාසෙකම සඟරා ගන්න කෙනෙක්ට ‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා).

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 215 3¶–216 1¶

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 82

  • “සේවයට උදව් වෙන හොඳ පුරුදු”: (විනා. 15යි) සේවා සංවිධායක කරන සාකච්ඡාවක්. සේවයේ යද්දී සැලකිලිමත් වෙන්න ඕනෙ පැති ගැන පෙන්වන වීඩියෝ එක මුලින්ම පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 15 පරි. 18-28¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 34 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න