ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජූලි 4 පි.
  • ජූලි 17-23

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 17-23
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජූලි 4 පි.

ජූලි 17-23

එසකියෙල් 18-20

  • ගීතිකා අංක 125 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “සමාව දුන්නාට පස්සේ යෙහෝවා දෙවි ඒ වරද අමතක කරනවාද?”: (විනා. 10යි)

    • එස 18:19, 20—යෙහෝවා දෙවි ප්‍රතිඵල දෙන්නේ එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුවයි (w12 7/1 18 2¶)

    • එස 18:21, 22—පසුතැවෙන අයට කැමැත්තෙන්ම සමාව දෙන යෙහෝවා දෙවි ඒ වැරදිවලට ආයෙත් දඬුවම් කරන්නේ නැහැ (w12 7/1 18 3-7¶)

    • එස 18:23, 32—පසුතැවෙන්නේ නැතුව දිගටම වැරදි කරන අයව විතරයි යෙහෝවා දෙවි විනාශ කරන්නේ (w08 4/1 8 3¶; w06 12/1 27 11¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස 18:29—යෙහෝවා දෙවි දේවල් කරන විදිහ වැරදියි කියලා ඊශ්‍රායෙල්වරු හිතුවේ ඇයි, ඒ වැරැද්ද නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද? (w13 8/15 11 9¶)

    • එස 20:49—එසකියෙල් “උපමා කතා” කියනවා කියලා මිනිසුන් හිතුවේ ඇයි, ඒක අපිට අනතුරු ඇඟවීමක් වෙන්නේ කොහොමද? (w07 7/1 14 3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 20:1-12

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) 1යොහ 5:19—බයිබලයෙන් උගන්වන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 3:2-5—බයිබලයෙන් උගන්වන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න. (mwb16.08 8 2¶ බලන්න.)

  • දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w16.05 32—තේමාව: කෙනෙක්ව සභා සාමාජිකයෙකු ලෙස නැවත පිළිගන්නවා කියලා නිවේදනය කළාම සභාවේ අයට සතුට ප්‍රකාශ කරන්න පුළුවන් කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 130

  • “වරද ගැන හිත හිතා තාමත් ළත වෙනවාද?”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවිගේ අණපනත්වලට කීකරු වෙමු’ වීඩියෝ එක මුලින්ම පෙන්වන්න.

  • යොවුන් සිතේ ගැටලු - මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?: (විනා. 5යි) ලිපියෙන් කරන සාකච්ඡාවක්. “ඔයා මොකද කරන්නේ?” කොටසේ ඕඩියෝ රෙකෝඩිං එක ප්ලේ කරලා සාකච්ඡාව පටන්ගන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 15 පරි. 9-17¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 33 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න