ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජූලි 3 පි.
  • ජූලි 10-16

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 10-16
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජූලි 3 පි.

ජූලි 10-16

එසකියෙල් 15-17

  • ගීතිකා අංක 49 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “පොරොන්දුවක් වුණොත් ඔයා ඒක ඉටු කරනවාද?”: (විනා. 10යි)

    • එස 17:1-4—බැබිලෝනියේ රජ, යෙහෝයාකින් වෙනුවට ශෙදකියාව රජු විදිහට පත් කළා (w07 7/1 12 6¶)

    • එස 17:7, 15—ශෙදකියා රජ තමන් දීපු පොරොන්දුව කඩ කරලා ඊජිප්තුවෙන් සහය පැතුවා (w07 7/1 12 6¶)

    • එස 17:18, 19—ශෙදකියා දීපු පොරොන්දුවට එකඟව වැඩ කරයි කියලා යෙහෝවා දෙවි බලාපොරොත්තු වුණා (w12 10/15 30 11¶; w88-E 9/15 17 8¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස 16:60—“සදාකාලයටම පවතින ගිවිසුම” මොකක්ද, ඒකට ඇතුළත් වෙන්නේ කවුද? (w88-E 9/15 17 7¶; w10 3/15 27 17-20¶)

    • එස 17:22, 23—යෙහෝවා දෙවි සිටුවන්න පොරොන්දු වුණු ‘ළපටි රිකිල්ලෙන්’ නියෝජනය වුණේ කාවද? (w07 7/1 12 6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 16:28-42

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp17.4 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp17.4 මුල් පිටුවෙන්—‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා).

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) fg 11වෙනි පාඩම 1-2¶—රැස්වීමට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 131

  • විවාහයෙන් බලාපොරොත්තු වුණ දේ සිදු නොවුණත් පොරොන්දුව කඩ කරන්න එපා: (විනා. 10යි) 2014 මාර්තු ‘පිබිදෙව්!’ සඟරාවේ 14-15 පිටුවල තොරතුරු පදනම් කරගෙන වැඩිමහල්ලෙක් දෙන දේශනයක්.

  • ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - ඇත්ත කතා කරන්න’: (විනා. 5යි) ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ - ඇත්ත කතා කරන්න’ වීඩියෝ එක පෙන්වන්න. කලින්ම පෙරහුරු කරපු දරුවන් කීපදෙනෙක්ව වේදිකාවට ගෙන්වලා වීඩියෝ එක ගැන ප්‍රශ්න අහන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 15 පරි. 1-8¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 73 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න