ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජූලි 2 පි.
  • ජූලි 3-9

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 3-9
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජූලි 2 පි.

ජූලි 3-9

එසකියෙල් 11-14

  • ගීතිකා අංක 36 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔයාට තියෙන්නේ ප්‍රේමයෙන් පිරුණු හදවතක්ද?”: (විනා. 10යි)

    • එස 11:17, 18—සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවනවා කියලා යෙහෝවා දෙවි කිව්වා (w07 7/1 11 4¶)

    • එස 11:19—දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න පෙලඹෙන විදිහේ ප්‍රේමයෙන් පිරුණු හදවතක් ඔයාට දෙන්න දෙවිට පුළුවන් (w16.05 15 9¶)

    • එස 11:20—යෙහෝවා දෙවි කැමති අපි ඉගෙනගන්න දේවලට එකඟව ජීවත් වෙනවාටයි

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස 12:26-28—මේ පදවල පෙන්වන විදිහට යෙහෝවා දෙවිගේ සේවකයන්ට තියෙන වගකීම මොකක්ද? (w07 7/1 13 8¶)

    • එස 14:13, 14—මේ පුද්ගලයන් ගැන සඳහන් කරලා තියෙන එකෙන් අපි ඉගෙනගන්න පාඩම් මොනවාද? (w16.05 26 13¶; w07 7/1 13 9¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 12:1-10

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) “අත්හදා බලන්න යෝජනා” යොදාගෙන කරන සාකච්ඡාවක්. වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 129

  • සභා අවශ්‍යතා: (විනා. 15යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb17 41-43)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 14 පරි. 15-23¶, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 126 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න