ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජූනි 5 පි.
  • ජූනි 19-25

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 19-25
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජූනි 5 පි.

ජූනි 19-25

එසකියෙල් 1-5

  • ගීතිකා අංක 111 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දෙවිගේ පණිවිඩය ගැන කියන්න එසකියෙල්ට ලොකු ආසාවක් තිබුණා”: (විනා. 10යි)

    • [‘එසකියෙල් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • එස 2:9–3:2—“වැලපීමට හේතු වන දුක්මුසු වචනද විලාප ගීයක්ද” ලියලා තිබුණු අකුළන ලියවිල්ල එසකියෙල් කෑවා (w08 7/15 8 6-7¶; it-1-E 1214)

    • එස 3:3—යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් විදිහට සේවය කරන්න ලැබුණු එක එසකියෙල් සැලකුවේ ලොකු වරප්‍රසාදයක් විදිහට (w07 7/1 12 3¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස 1:20, 21, 26-28—දෙවිගේ ස්වර්ගික රථයෙන් සංකේතවත් වෙන්නේ මොකක්ද? (w07 7/1 11 6¶)

    • එස 4:1-7—යෙරුසලම වැටලීමේ ප්‍රතිඵලය එසකියෙල් ඇත්තටම රඟ දැක්වූවාද? (w07 7/1 12 4¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 1:1-14

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) T-32—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) T-32—‘ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්! - හැඳින්වීම’ වීඩියෝ එක පෙන්වලා සඟරාව ඉදිරිපත් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 143 20-21¶—හිතට කාවදින විදිහට උගන්වන හැටි පෙන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 76

  • “ශුභාරංචිය දේශනා කරලා සතුටක් ලබන්න”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘අධ්‍යයනය සහ ගැඹුරින් සිතා බැලීමෙන් සතුට යළි ලබාගන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 14 පරි. 1-7¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 122 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න