ජූනි 12-18
විලාප ගී 1-5
ගීතිකා අංක 143 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඉවසිලිවන්තව බලන් ඉන්න එක විඳදරාගන්න උදව් වෙනවා”: (විනා. 10යි)
[‘විලාප ගී පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]
විලා 3:20, 21, 24—යෙරෙමියා යෙහෝවා දෙවිව විශ්වාස කරලා ඉවසීමෙන් බලන් හිටියා (w12 6/1 14 3-4¶; w11 9/15 8 8¶)
විලා 3:26, 27—පරීක්ෂා විඳදරාගන්න එක ඉදිරියේදී එන අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න උදව් වෙනවා (w07 6/1 11 4-5¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
විලා 2:17—යෙරුසලම සම්බන්ධයෙන් ඉටු වුණේ යෙහෝවා දෙවි ‘පැවසූ’ මොන දේද? (w07 6/1 9 4¶)
විලා 5:7—මුතුන්මිත්තන් කරපු වැරදි නිසා එයාලාගෙන් පැවතෙන අයටත් යෙහෝවා දෙවි දඬුවම් කරනවාද? (w07 6/1 11 1¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) විලා 2:20–3:12
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g17.3 මුල් පිටුවෙන්—නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g17.3 මුල් පිටුවෙන්—රැස්වීමට ආරාධනා කරන්න.
දේශනයක්: (විනා. 6ක් හෝ අඩුවෙන්) w11 9/15 9-10 11-13¶—තේමාව: යෙහෝවා දෙවි මාගේ උරුමයයි.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 8යි) කැමති නම් ‘වාර්ෂික පොතේ’ තියෙන “පාලක මණ්ඩලයෙන් ලියුමක්” සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb17 2-5)
දරපු විශේෂ වෑයම්: (විනා. 7යි) 2017 ජූනි මාසය සඳහා තියෙන ‘දරපු විශේෂ වෑයම්’ වීඩියෝ එක පෙන්වන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 13 පරි. 33-34¶, “ශුභාරංචිය දේශනා කිරීමේ අයිතිය තහවුරු කරපු අධිකරණ තීන්දු” කොටුව, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 71 සහ යාච්ඤාව