ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජූනි 2 පි.
  • ජූනි 5-11

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 5-11
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජූනි 2 පි.

ජූනි 5-11

යෙරෙමියා 51-52

  • ගීතිකා අංක 98 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවි කියන හැම දෙයක්ම අකුරක් නෑර ඉටු වෙනවා”: (විනා. 10යි)

    • යෙරෙ 51:11, 28—බැබිලෝනිය යටත් කරගන්නේ කවුද කියලා යෙහෝවා දෙවි කලින්ම කිව්වා (it-2-E 360 2-3¶)

    • යෙරෙ 51:30—ලොකු සටනක් නැතුවම බැබිලෝනිය අල්ලගන්නවා කියලා දෙවි කිව්වා (it-2-E 459 4¶)

    • යෙරෙ 51:37, 62—බැබිලෝනිය කිසිම කෙනෙක් වාසය කරන්නේ නැති තැනක් වෙනවා කියලා දෙවි කිව්වා (it-1-E 237 1¶; bh 23 13-16¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙරෙ 51:25—“විනාශකාරී කන්දක්” විදිහට බැබිලෝනිය විස්තර කරලා තියෙන්නේ ඇයි? (it-2-E 444 9¶)

    • යෙරෙ 51:42—“මහ සයුර බැබිලෝනියට එරෙහිව පැමිණියේය” කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (it-2-E 882 3¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 51:1-11

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) “අත්හදා බලන්න යෝජනා” යොදාගෙන කරන සාකච්ඡාවක්. වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. jw.org/si වෙබ් අඩවියේ ඇති බයිබල් ඉගැන්වීම් > පවුලේ අයට උපකාරය කියන කොටසේ තොරතුරු නිවැසියාට පෙන්වන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 3

  • “දෙවිගේ පොරොන්දු ගැන ඔයාටත් ශක්තිමත් විශ්වාසයක් තියෙනවාද?”: (විනා. 15යි) ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. එකිනෙකාගේ විශ්වාසය ශක්තිමත් කරන අරමුණෙන් විටින් විට බයිබල් අනාවැකි ගැන කතා කරන්න කියලා හැමෝවම දිරිගන්වන්න.—රෝම 1:11, 12.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 13 පරි. 24-32¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 8 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න