දේවවචනය නිධානයක් | යෙරෙමියා 49-50
නිහතමානී අයට ආශීර්වාද කරන යෙහෝවා දෙවි උඩඟු අයට දඬුවම් කරනවා
පසුතැවිලි වෙන ඊශ්‍රායෙල්වරු, යෙහෝවා දෙවි එයාලව බැබිලෝනියෙන් නිදහස් කරගන්න එක ගැන කඳුළු සලමින් සතුටු වෙනවා
යෙහෝවා දෙවි එක්ක ඇති කරගෙන තිබුණු ගිවිසුම ආයෙත් අලුත් කරගන්න ඕනෙ කියලා තේරුම්ගත්ත ඊශ්‍රායෙල්වරු යෙරුසලමට ඇවිත් සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවනවා
යෙහෝවා දෙවිගේ සෙනඟට කුරිරු විදිහට සලකපු බැබිලෝනිවරුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවා
අනාවැකියේ සඳහන් වුණු විදිහටම බැබිලෝනිය මිනිස් වාසයක් නැති පාළු තැනක් වුණා