මැයි 22-28
යෙරෙමියා 44-48
ගීතිකා අංක 70 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“‘ඔබටම බොහෝ දේවල් ලබාගන්න උත්සාහ කරන්න එපා’”: (විනා. 10යි)
යෙරෙ 45:2, 3—මහත් දේවල් ලබාගන්න එක ගැන කල්පනා කරපු නිසා බාරුක් කලකිරුණා (jr 139-140 4-6¶)
යෙරෙ 45:4, 5අ—යෙහෝවා දෙවි කාරුණිකව බාරුක් හිතපු විදිහ නිවැරදි කළා (jr 137 2¶)
යෙරෙ 45:5ආ—වඩා වැදගත් දේවලට මුල් තැන දීපු නිසා බාරුක්ගේ ජීවිතය බේරුණා (w16.07 8 6¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙරෙ 48:13—මෝවබ්වරු “කෙමොෂ් දෙවියාට සිදු වන දේ නිසා ලැජ්ජාවට” පත් වුණේ ඇයි? (it-1-E 430)
යෙරෙ 48:42—යෙහෝවා දෙවි මෝවබ්වරුන්ට විරුද්ධව කියපු දෙයින් අපේ විශ්වාසය ශක්තිමත් වෙන්නේ කොහොමද? (it-2-E 422 2¶; w08 1/1 22 3¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 47:1-7
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) hf—නැවත බැලීමකට මඟ සලසගන්න.
නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) hf—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.
බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 227 9-10¶—පීඩා අද්දකිද්දී ඒවාට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන තොරතුරු ගවේෂණය කරන විදිහ ශිෂ්‍යයාට උගන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
යෞවනයෙනී, බොහෝ දේවල් ලබාගන්න උත්සාහ කරන්න එපා: (විනා. 15යි) ‘යොවුන් සිතේ ගැටලු—මං මොනවාද ඉස්සරහට කරන්නේ?—අතීතය දෙස බැලීම’ වීඩියෝ එක පෙන්වලා සාකච්ඡා කරන්න.
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr “4වෙනි කොටස - දෙවිගේ රාජ්‍යය නිසා ජයග්‍රහණ ලබයි,” 13 පරි. 1-10¶
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 17 සහ යාච්ඤාව