ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 මැයි 4 පි.
  • මැයි 15-21

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 15-21
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 මැයි 4 පි.

මැයි 15-21

යෙරෙමියා 39-43

  • ගීතිකා අංක 133 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවි එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙනවා”: (විනා. 10යි)

    • යෙරෙ 39:4-7—යෙහෝවා දෙවිට අකීකරු වුණු නිසා ශෙදකියාට දුක් විඳින්න වුණා (it-2-E 1228 4¶; jr 38 24¶)

    • යෙරෙ 39:15-18—ඒබෙද්-මෙලෙක් යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරපු එක දෙවි අගය කළා (w12 5/1 31 5¶)

    • යෙරෙ 40:1-6—යෙහෝවා දෙවිට විශ්වාසවන්තව කටයුතු කරපු යෙරෙමියාව දෙවි රැකබලා ගත්තා (it-2-E 482; jr 253 16¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙරෙ 42:1-3; 43:2, 4—යෝහානාන් කරපු වරදින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (w03 5/1 10 10¶)

    • යෙරෙ 43:6, 7—මේ පදවල විස්තර කරලා තියෙන සිද්ධීන්වල විශේෂත්වය මොකක්ද? (it-1-E 463 4¶; w11 10/1 27 3-6¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 40:11–41:3

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) යෙසා 46:10—බයිබලයෙන් උගන්වන්න. නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එළි 12:7-9, 12—බයිබලයෙන් උගන්වන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 153 19-20¶—රැස්වීමට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 90

  • “‘ඔයා පෙන්වපු ආදරේ යෙහෝවා දෙවි අමතක කරන්නේ නැහැ’” (ගීතා 71:18): (විනා. 15යි) සාකච්ඡාවක්. මුලින්ම වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 12 පරි. 16-23¶, “‘ඒක නම් හරිම පුදුමයි’” යන කොටුව හා “නැති වුණු බැටළුවන් හොයාගෙන ගිය ගමනක්” යන කොටුව, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” පුනරීක්ෂණ කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 123 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න