මැයි 1-7
යෙරෙමියා 32-34
ගීතිකා අංක 138 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“ඊශ්‍රායෙල්වරුන්ට ආයෙත් හොඳ කාලයක් දෙනවා කියන්න දීපු ලකුණ”: (විනා. 10යි)
යෙරෙ 32:6-9, 15—ඊශ්‍රායෙල්වරුන්ට ආයෙත් දේශය දෙනවා කියන්න ලකුණක් විදිහට ඉඩමක් මිල දී ගන්න කියලා යෙහෝවා දෙවි යෙරෙමියාට කිව්වා (it-1-E 105 2¶; w04 3/1 29 4¶)
යෙරෙ 32:10-12—යෙරෙමියා ඉඩම මිල දී ගත්තේ නීත්‍යානුකූලව ගන්න ඕන හැම පියවරක්ම අරගෙනයි (w07 3/15 11 3¶)
යෙරෙ 33:7, 8—වහල්භාවයේ ඉන්න අයගේ පාප ‘මකා දමනවා’ කියලා යෙහෝවා දෙවි පොරොන්දු වුණා (jr 202-203 22-23¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
යෙරෙ 33:15—දාවිත්ගේ පෙළපතින් බිහි වන ‘තැනැත්තා’ කවුද? (jr 230 10¶)
යෙරෙ 33:23, 24—මේ පදවල සඳහන් වෙන “පවුල් දෙක” කවුද? (w07 3/15 11 4¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවද?
ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙරෙ 32:1-12
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) “අත්හදා බලන්න යෝජනා” යොදාගෙන කරන සාකච්ඡාවක්. වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. ‘ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!’ කියන සඟරාව ඉදිරිපත් කරද්දී ඒ සඟරාව හඳුන්වලා දෙන වීඩියෝ එකත් පාවිච්චි කරන්න කියලා හැමෝවම දිරිගන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සභා අවශ්‍යතා: (විනා. 15යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb16 66-72)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 12 පරි. 1-8¶, “නිහතමානීව උපදෙස් පිළිගත්ත කෙනෙක්” කොටුව
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 23 සහ යාච්ඤාව