ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජනවාරි 4 පි.
  • ‘යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි’
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • රජෙකුගේ ඇදහිල්ලට විපාක ලැබෙයි
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
  • “එයා යෙහෝවාව අත්හැරියේම නැහැ”
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • දෙවි තීරණ ගැනීමේ නිදහස දී තිබෙනවා
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි හෙසකියා රජුට උදව් කරයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජනවාරි 4 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි’

හෙසකියා යාච්ඤා කරනවා

අපේ ජීවිතයේ හැම මොහොතකදීම යෙහෝවා දෙවිව විශ්වාස කරන එක හුඟක් වැදගත්. (ගීතා 25:1, 2) ක්‍රි.පූ. අටවෙනි සියවසේදී යුදෙව්වන්ට මුහුණ දෙන්න සිද්ධ වුණු දෙයක් නිසා එයාලගේ විශ්වාසය සෝදිසියට ලක් වුණා. සිද්ධ වුණු දෙයින් අපිටත් හුඟක් පාඩම් ඉගෙනගන්න පුළුවන්. (රෝම 15:4) ‘යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.

  1. හෙසකියා මුහුණ දුන්නේ මොන අභියෝගයටද?

  2. හෙසකියා හිතෝපදේශ 22:3 අදාළ කරගත්තේ කොහොමද?

  3. හෙසකියා ඇසිරියානුවන්ට යටත් වුණේවත් ඊජිප්තුවෙන් උදව් ගත්තේවත් නැත්තේ ඇයි?

  4. හෙසකියා ක්‍රිස්තියානීන්ට හොඳ ආදර්ශයක් වෙන්නේ ඇයි?

  5. යෙහෝවා දෙවි ගැන අපිට තියෙන විශ්වාසය සෝදිසියට ලක් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?

යෙහෝවා දෙවි ගැන ඔයාට තියෙන විශ්වාසය තව ශක්තිමත් කරගන්න ඕන මොන පැතිවලින්ද කියලා ලියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න