ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජනවාරි 2 පි.
  • ජනවාරි 2-8

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 2-8
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජනවාරි 2 පි.

ජනවාරි 2-8

යෙසායා 24-28

  • ගීතිකා අංක 12 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව පෝෂණය කරනවා”: (විනා. 10යි)

    • යෙසා 25:4, 5—යෙහෝවා දෙවි ඔහුට සේවය කරන හැමෝටම රක්ෂස්ථානයක් වෙනවා (ip-1 272 5¶)

    • යෙසා 25:6—තම සෙනඟව නොඅඩුව පෝෂණය කරනවා කියලා දුන්න පොරොන්දුව දෙවි කඩ කරලා නැහැ (w16.05 24 4¶; ip-1 273 6-7¶)

    • යෙසා 25:7, 8—දෙවි ළඟදීම පාපය සහ මරණය සදහටම නැති කරනවා (w14 9/15 26 15¶; ip-1 273-274 8-9¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෙසා 26:15—යෙහෝවා දෙවි “දේශ සීමා පුළුල්” කරද්දී ඒකට උදව් වෙන්න අපිට පුළුවන් කොහොමද? (w15 7/15 11 18¶)

    • යෙසා 26:20—“ඇතුළේ තිබෙන ආරක්ෂිත කාමරවලින්” අදහස් වෙනවා ඇත්තේ මොනවද? (w13 3/15 23 15-16¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 28:1-13

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. නිර්මාතෘ කෙනෙක් ඉන්නවද කියන දේ ගැන තවත් විස්තර දැනගන්න කැමති අයට ජනවාරි මාසයේදී ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාව දෙන්නත් පුළුවන්. පුළුවන් හැම අවස්ථාවකදීම ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ කියන වීඩියෝ එක පෙන්වන්න හැමෝටම උනන්දු කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 138

  • සභා අවශ්‍යතා: (විනා. 15යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb16 140-142)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 6 පරි. 8-15¶ සහ “දේශනා සේවයට දිරිගැන්වීමක් වුණු සමුළු” කියන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 66 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න