ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 නොවැම්බර් 6 පි.
  • නොවැම්බර් 21-27

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 21-27
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 නොවැම්බර් 6 පි.

නොවැම්බර් 21-27

දේශනාකාරයා 7-12

  • ගීතිකා අංක 41 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔබට ජීවිතය දුන් ශ්‍රේෂ්ඨ සැදුම්කරුව ඔබේ යොවුන් වියේදීම සිහි කරන්න”: (විනා. 10යි)

    • දේශ 12:1—යෞවනයන් තමන්ගේ කාලයත් ශක්තියත් දෙවි වෙනුවෙන් යොදවන්න ඕනේ (w14 1/15 18 3¶; 22 1¶)

    • දේශ 12:2-7—මහලු අය අද්දකින “දුෂ්කර දවස්” යෞවනයන් අද්දකින්නේ නැහැ (w08 11/15 23 2¶; w06 11/1 16 10¶)

    • දේශ 12:13, 14—සැබෑ සතුටක් ලැබෙන්නේ යෙහෝවා දෙවිට සේවය කරන එකෙන් (w11 11/1 21 1-6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • දේශ 10:1—‘එක මෝඩ ක්‍රියාවකින් කෙනෙක්ගේ හොඳ නම පලුදු වෙන්නේ’ කොහොමද? (w06 11/1 16 6¶)

    • දේශ 11:1—‘කෑම ජලයෙහි පා කර යවන්න’ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w06 11/1 16 8¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) දේශ 10:12–11:10

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) 2තිමෝ 3:1-5—බයිබලයෙන් උගන්වන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) යෙසා 44:27–45:2—බයිබලයෙන් උගන්වන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 25-26 18-20¶—බයිබල් ශිෂ්‍යයාට රැස්වීම්වලට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 95

  • “යෞවනයෙනි තවත් කල් දාන්න එපා”: (විනා. 15යි) ‘යෞවනයෙනි යෙහෝවා දෙවි ඔයාලට ආදරෙයි’ වීඩියෝ එක පෙන්වන්න. ඊළඟට ලිපිය සාකච්ඡා කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 4 පරි. 7-15¶, “‘මුරටැඹ’ සඟරාව දෙවිගේ නම ගෞරවයට පත් කරලා තියෙන විදිහ” කියන කොටුව සහ “දේශනා සේවයේ යන්න ප්‍රබල හේතුවක්” කියන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 148 සහ යාච්ඤාව

    මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න