ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 නොවැම්බර් 4 පි.
  • නොවැම්බර් 14-20

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 14-20
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 නොවැම්බර් 4 පි.

නොවැම්බර් 14-20

දේශනාකාරයා 1-6

  • ගීතිකා අංක 66 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානය

  • “වෙහෙස මහන්සි වෙලා කරන වැඩෙන් සතුටක් ලබන්න”: (විනා. 10යි)

    • [‘දේශනාකාරයා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • දේශ 3:12, 13—මහන්සි වෙලා කරන වැඩෙන් සතුටක් ලබන එක දෙවිගෙන් ලැබුණු ආශීර්වාදයක් (w15 2/1 4-6)

    • දේශ 4:6—වැඩ කරන එක ගැන සමබර ආකල්පයක් තියාගන්න (w15 2/1 6 3-5¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • දේශ 2:10, 11—ධන සම්පත් ගැන සලමොන් තේරුම්ගත්තේ මොනවද? (w08 4/15 22 9-10¶)

    • දේශ 3:16, 17—ලෝකෙ සිද්ධ වෙන අයුක්තිසහගත දේවල් ගැන අපිට හැඟෙන්න ඕනෙ කොහොමද? (w06 11/1 14 8¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) දේශ 1:1-18

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) wp16.6 මුල් පිටුව—JW කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) wp16.6 මුල් පිටුව—ෆෝන් එකකින් හරි ටැබ් එකකින් හරි බයිබල් පද කියවන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 22-23 11-12¶—රැස්වීමට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 140

  • “‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ පොත පාවිච්චි කරන විදිහ”: (විනා. 15යි) සාකච්ඡාවක්. ඊටපස්සේ ‘සරලව තේරුම්ගමු’ පොතේ 115වෙනි පිටුවේ තියෙන 4වෙනි ඉගැන්වීම යොදාගෙන බයිබල් පාඩමක් කරන වීඩියෝ එක පෙන්වලා සාකච්ඡා කරන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 4 පරි. 1-6¶ සහ “දෙවිගේ නමේ අර්ථය” කියන කොටුව

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 112 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න