ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 නොවැම්බර් 2 පි.
  • නොවැම්බර් 7-13

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නොවැම්බර් 7-13
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 නොවැම්බර් 2 පි.

නොවැම්බර් 7-13

හිතෝපදේශ 27-31

  • ගීතිකා අංක 86 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ගුණවත් බිරිඳක්”: (විනා. 10යි)

    • හිතෝ 31:10-12—විශ්වාසවන්තයි (w15 1/15 20 10¶; w00 2/1 31 2¶; it-2-E 1183)

    • හිතෝ 31:13-27—කඩිසරයි (w00 2/1 31 3-4¶)

    • හිතෝ 31:28-31—දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙන ඇයව ප්‍රශංසා කරන්න වටිනවා (w15 1/15 19 8¶; w00 2/1 31 5, 8¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • හිතෝ 27:12—විනෝදයට කරන දේවල් ඥානවන්තව තෝරගන්න පුළුවන් කොහොමද? (w15 7/1 8 3¶)

    • හිතෝ 27:21—‘ප්‍රශංසාව මගින් මිනිසෙක් කෙබඳු පුද්ගලයෙක්ද කියලා හෙළි වෙන්නේ’ කොහොමද? (w11 8/1 29 2¶; w06 9/15 19 12¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හිතෝ 29:11–30:4

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 89

  • “ඇගේ ස්වාමිපුරුෂයා ජනයාගේ ගෞරවය දිනාගෙන සිටියි”: (විනා. 5යි) වැඩිමහල්ලෙක් දෙන කතාවක්.

  • සභා අවශ්‍යතා: (විනා. 10යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb16 40-41)

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 3 පරි. 13-22¶, “යෙහෝවා දෙවි ක්‍රමානුකූලව තම අරමුණ හෙළි කරයි” කියන රූප සටහන, සහ “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” කියන කොටුව.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 108 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න