ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ඔක්තෝබර් 8 පි.
  • ඔයා JW කන්ටැක්ට් කාඩ් එකෙන් සාක්ෂි දරනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා JW කන්ටැක්ට් කාඩ් එකෙන් සාක්ෂි දරනවද?
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ක්‍රෙඩිට් කාඩ්පත්—ඒවා ඔබට සේවය කරයිද නැත්නම් ඔබව වහල් කරාවිද?
    1997 පිබිදෙව්!
  • මම ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගත යුතුද?
    2000 පිබිදෙව්!
  • “අපි කාඩ්පතක් යවමු”
    1994 පිබිදෙව්!
  • රුධිරයෙන් වැළකී සිටීම සඳහා අපට උපකාර කරන සැපයුම්
    2003 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ඔක්තෝබර් 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයා JW කන්ටැක්ට් කාඩ් එකෙන් සාක්ෂි දරනවද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කන්ටැක්ට් කාඩ් එකක් දෙමින්

මහත් පීඩාව ළඟ ළඟම එන නිසා මිනිසුන්ව බේරගන්න අපිට තියෙන්නේ ලොකු වගකීමක්. (හිතෝ 24:11, 12, 20) බයිබලය ගැනත් අපේ වෙබ් අඩවිය ගැනත් දැනගන්න මිනිසුන්ට උදව් කරන්න කන්ටැක්ට් කාඩ් අපිට උදව් වෙනවා. ඒකේ තියෙන කෝඩ් එක ස්කෑන් කළොත් ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ වීඩියෝ එක බලන්න පුළුවන්. තව තොරතුරු දැනගන්නත් බයිබල් පාඩමක් කරන්නත් කරලා තියෙන ආරාධනයක් එතන තියෙනවා. සමහරු අපේ ප්‍රකාශන ගන්නේ නැති වුණත් අපේ වෙබ් අඩවියට යන්න කැමතියි. ඒ නිසා අපේ කන්ටැක්ට් කාඩ් එකක් එයාලට දෙන්න අදිමදි කරන්න එපා. හැබැයි උනන්දුවක් නැති කෙනෙක්ට කාඩ් එකක් දෙන්න එපා.

එදිනෙදා හම්බ වෙන අයටත් කාඩ් එකක් දෙන්න. එයාලට මෙහෙම කියන්න. “මං කැමතියි ඔයාට මේ කාඩ් එක දෙන්න. විවිධ විෂයන් ගැන කතා කරන තොරතුරුත් වීඩියෝත් නොමිලෙම බලන්න පුළුවන් වෙබ් අඩවියක් ගැන මේකේ තියෙනවා.” (යොහ 4:7) කන්ටැක්ට් කාඩ් පොඩි නිසා කිහිපයක්ම ළඟ තියාගෙන සුදුසු අවස්ථාවලදී ඒවා දෙන්න.

කන්ටැක්ට් කාඩ් එක දෙන්න පුළුවන් අවස්ථා

  • අවිධිමත්ව සාක්ෂි දරද්දී

  • ව්‍යාපාර ස්ථානවල සාක්ෂි දරද්දී

  • කෙනෙක් අපේ පණිවිඩය ඇහුවත් ප්‍රකාශනයක් ගන්න අකමැති වෙද්දී

බයිබලයක පින්තූරයක් තියෙන කන්ටැක්ට් කාඩ් එකක්
සාක්ෂිකරුවෙක් කෙනෙක්ට බයිබල් පදයක් පෙන්වන පින්තූරයක් තියෙන කන්ටැක්ට් කාඩ් එකක්
සාක්ෂිකරුවෙක් පවුලක් එක්ක බයිබල් පාඩමක් කරන පින්තූරයක් තියෙන කන්ටැක්ට් කාඩ් එකක්
කන්ටැක්ට් කාඩ් එකේ පිටුපස

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න