ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ඔක්තෝබර් 6 පි.
  • ඔක්තෝබර් 24-30

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 24-30
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ඔක්තෝබර් 6 පි.

ඔක්තෝබර් 24-30

හිතෝපදේශ 17–21

  • ගීතිකා අංක 76 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “අනිත් අයත් එක්ක සමාදානයෙන් ඉන්න”: (විනා. 10යි)

    • හිතෝ 19:11—කේන්තියක් ආවත් සන්සුන්ව ඉන්න (w14 12/1 12-13)

    • හිතෝ 18:13, 17; 21:13—හැම පැත්තක් ගැනම හොයලා බලන්න (w11 8/15 30 11-14¶)

    • හිතෝ 17:9—කැමැත්තෙන්ම සමාව දෙන්න (w11 8/15 31 17¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • හිතෝ 17:5—විනෝදයට දේවල් තෝරගද්දී අපි ඥානවන්ත වෙන්න ඕන එක හේතුවක් මොකක්ද? (w10 11/15 6 17¶; w10 11/15 31 15¶)

    • හිතෝ 20:25—විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් කරන ඇසුරටත් විවාහයටත් මේ ප්‍රතිපත්තිය අදාළ වෙන්නේ කොහොමද? (w09 5/15 15-16 12-13¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හිතෝ 18:14–19:10

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ආරාධනා පත්‍රිකාව දීලා රැස්වීමට ආරාධනා කරන්න. (inv)

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) inv—‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ වීඩියෝ එක පෙන්වලා අවසන් කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) lv 65 පි. 14-15¶—රැස්වීම්වලට අඳින ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 77

  • ‘සමාදාන වුණොත් ලැබෙයි ආශීර්වාද!’: (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. ඊළඟට මේ ප්‍රශ්න අහන්න: කාත් එක්ක හරි ප්‍රශ්නයක් ඇති වුණොත් කරන්න හොඳ නැත්තේ මොනවද? හිතෝපදේශ 17:9 සහ මතෙව් 5:23, 24 අදාළ කරගත්තොත් ලැබෙන ආශීර්වාද මොනවද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 2 පරි. 35-40¶, “දෙවිගේ රාජ්‍යය ඇත්තක් කියලා ඔබට විශ්වාසද?” කියන කොටුව, “දෙවිගේ රාජ්‍යය - සැබෑ ආණ්ඩුවක්” සහ “දෙවිගේ රාජ්‍යය පිහිටුවන්න කලින් ඊට සූදානම් වීම” කියන රූප සටහන්

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 144 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න