ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ඔක්තෝබර් 4 පි.
  • ඔක්තෝබර් 17-23

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 17-23
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ඔක්තෝබර් 4 පි.

ඔක්තෝබර් 17-23

හිතෝපදේශ 12-16

  • ගීතිකා අංක 69 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ප්‍රඥාව රනටත් වඩා වටින්නේය”: (විනා. 10යි)

    • හිතෝ 16:16, 17—ප්‍රඥාවන්ත කෙනෙක් බයිබලය අධ්‍යයනය කරලා ජීවිතයට අදාළ කරගන්නවා (w07 7/15 8)

    • හිතෝ 16:18, 19—ප්‍රඥාවන්ත කෙනෙක් උඩඟු නැහැ, අහංකාර නැහැ (w07 7/15 8-9)

    • හිතෝ 16:20-24—ප්‍රඥාවන්ත කෙනෙක් කතාවෙන් අනිත් අයව දිරිගන්වනවා (w07 7/15 9-10)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • හිතෝ 15:15—සතුටින් ජීවත් වෙන්න පුළුවන් කොහොමද? (g 11/13 16)

    • හිතෝ 16:4—යෙහෝවා දෙවි “තම අරමුණ ඉටු කරගැනීම සඳහා” දුෂ්ටයන්ව පවා පාවිච්චි කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w07 5/15 18-19)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හිතෝ 15:18–16:6

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) යොහ 11:11-14—බයිබලයෙන් උගන්වන්න. සති අන්තයේ රැස්වීමට ආරාධනා කරන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) උත් 3:1-6; රෝම 5:12—බයිබලයෙන් උගන්වන්න. සති අන්තයේ රැස්වීමට ආරාධනා කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 191 18-19¶—බයිබල් ශිෂ්‍යයාට රැස්වීම්වලට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 117

  • “උත්තර දෙන්න ඉගෙනගමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ—උත්තරයක් දෙන්න ලෑස්ති වෙමු’ වීඩියෝ එක පෙන්වන්න. ඊළඟට දරුවන් කිහිපදෙනෙක්ව වේදිකාවට ගෙන්නලා මේ ප්‍රශ්න අහන්න. උත්තරයක් ලෑස්ති වෙන්න කරන්න ඕන දේවල් හතර මොනවද? අපෙන් උත්තරයක් ඇහුවේ නැතත් සතුටු වෙන්න පුළුවන් ඇයි?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 2 පරි. 23-34¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 102 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න