ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ඔක්තෝබර් 3 පි.
  • ඔක්තෝබර් 10-16

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 10-16
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ඔක්තෝබර් 3 පි.

ඔක්තෝබර් 10-16

හිතෝපදේශ 7–11

  • ගීතිකා අංක 32 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “ඔබේ සිත ඇදී යන්න ඉඩ නොදෙන්න”: (විනා. 10යි)

    • හිතෝ 7:6-12—අඥාන විදිහට වැඩ කරන අය දෙවිත් එක්ක තියෙන බැඳීම අනතුරේ දාගන්නවා (w00 11/15 29-30)

    • හිතෝ 7:13-23—මෝඩ තීරණයක් නිසා අපේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන් (w00 11/15 30-31)

    • හිතෝ 7:4, 5, 24-27—ප්‍රඥාව සහ තේරුම්ගැනීමේ හැකියාව අපිට ආරක්ෂාවක් (w00 11/15 29, 31)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • හිතෝ 9:7-9—අපි උපදෙස් භාරගන්න විදිහෙන් අපි ගැන හෙළි වෙන්නේ මොනවද? (w01 5/15 29-30)

    • හිතෝ 10:22—අද අපි අද්දකින ආශීර්වාද සමහරක් මොනවද? (w06 5/15 26-30 3-16¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හිතෝ 8:22–9:6

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g16.5 මුල් පිටුව—සති අන්තයේ රැස්වීමට ආරාධනා කරන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g16.5 මුල් පිටුව—සති අන්තයේ රැස්වීමට ආරාධනා කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 176 5-6¶—බයිබල් ශිෂ්‍යයාට රැස්වීම්වලට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 83

  • ‘ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ—මොබයිල් ෆෝන්’ (හිතෝ 10:19): (විනා. 15යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වන්න. jw.org/si එකේ ඇති “මෙසේජස් යවන්න කලින් හිතන්න ඕනේ ඇයි?” කියන ලිපිය සාකච්ඡා කරන්න. “හිතන්න පැති” යටතේ තියෙන කරුණු කාවද්දන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 2 පරි. 13-22¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 152 සහ යාච්ඤාව

    මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න