ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ඔක්තෝබර් 2 පි.
  • ඔක්තෝබර් 3-9

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 3-9
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ඔක්තෝබර් 2 පි.

ඔක්තෝබර් 3-9

හිතෝපදේශ 1–6

  • ගීතිකා අංක 37 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න”: (විනා. 10යි)

    • [‘හිතෝපදේශ පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

    • හිතෝ 3:1-4—ප්‍රේමයත් විශ්වාසවන්තකමත් පෙන්වන්න (w00 1/15 23-24)

    • හිතෝ 3:5-8—යෙහෝවා දෙවිව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න ඉගෙනගන්න (w00 1/15 24)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • හිතෝ 1:7—“දැනුම ලබාගැනීමට මුල්ම පියවර” යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි කියලා කියන්නේ ඇයි? (w06 9/15 17 1¶; it-2-E 180)

    • හිතෝ 6:1-5—අනුවණ විදිහට ව්‍යාපාර කටයුත්තකට ඇප වෙලා තියෙනවා නම් කරන්න පුළුවන් නැණවත්ම දේ මොකක්ද? (w00 9/15 25-26)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) හිතෝ 6:20-35

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා.15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. සති අන්තයේ පවත්වන රැස්වීමට මිනිසුන්ට ආරාධනා කරන්න ලෝකේ පුරාම විශේෂ වෑයමක් දරනවා. ඒකට උපරිමයෙන් හවුල් වෙන්න කියලා ප්‍රචාරකයන්ව දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 107

  • සභා අවශ්‍යතා: (විනා. 8යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb16 25-27)

  • රැස්වීම්වලට එන අයට ආදරෙන් සලකන්න (හිතෝ 3:27): (විනා. 7යි) සාකච්ඡාවක්. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක පෙන්වන්න. ඔක්තෝබර් මාසයේ වගේම අනිත් මාසවලත් රැස්වීම්වලට එන අයට ආදරෙන් සලකන්න පුළුවන් කොහොමද කියලා අහන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) kr 2 පරි. 1-12¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 143 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න