සැප්තැම්බර් 5-11
ගීතාවලිය 119
ගීතිකා අංක 48 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යෙහෝවා දෙවිගේ නීතිය පිළිපදින්න”: (විනා. 10යි)
ගීතා 119:1-8—සැබෑ සතුට රඳා පවතින්නේ දෙවිගේ නීතිය පිළිපැදීම මතයි (w05 4/15 10 3-4¶)
ගීතා 119:33-40—ජීවිතයේ මුහුණ දෙන පීඩා පරීක්ෂා දරාගන්න අවශ්‍ය ධෛර්යය දේවවචනයෙන් ලැබෙනවා (w05 4/15 13 12¶)
ගීතා 119:41-48—දේවවචනය ගැන නිවැරදි දැනුමක් තියෙනවා නම් භය නැතුව දේශනා කරන්න පුළුවන් (w05 4/15 13 13-14¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ගීතා 119:71—පීඩා විඳින්න සිද්ධ වෙන එක සතුටක් වෙන්නේ කොහොමද? (w06 9/1 14 4¶)
ගීතා 119:96—“අංග සම්පූර්ණ සෑම දෙයකටම සීමාවක් ඇත” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (w06 9/1 14 5¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?
බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 119:73-93
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“කතා කරන්න එන්නේ දරුවෙක් නම්”: (විනා. 5යි) කතාවක්.
සභා අවශ්‍යතා: (විනා. 10යි) කැමති නම් ‘වාර්ෂික පොතෙන්’ ඉගෙනගත්ත පාඩම් ගැන සාකච්ඡා කරන්නත් පුළුවන්. (yb16 59-62)
සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 23 පරි 15-29¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 13 සහ යාච්ඤාව