ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අගෝස්තු 4 පි.
  • අගෝස්තු 8-14

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 8-14
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අගෝස්තු 4 පි.

අගෝස්තු 8-14

ගීතාවලිය 92-101

  • ගීතිකා අංක 28 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “මහලු වයසෙදීත් සැබෑ නමස්කාරයට උපරිමයෙන් දායක වෙමින්”: (විනා. 10යි)

    • ගීතා 92:12—ධර්මිෂ්ඨ අය සැබෑ නමස්කාරයට උපරිමයෙන් දායක වෙනවා (w07 9/15 32; w06 7/15 13 2¶)

    • ගීතා 92:13, 14—ඇඟපතේ හයිය නැති වුණත් සැබෑ නමස්කාරයට උපරිමයෙන් දායක වෙන්න මහලු අයට පුළුවන් (w14 1/15 26 17¶; w04 5/15 12 9-10¶)

    • ගීතා 92:15—තමන්ගේ අද්දැකීම්වලින් අනිත් අයව දිරිගන්වන්න මහලු අයට පුළුවන් (w04 5/15 12-14 13-18¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 99:6, 7—මෝසෙස්, ආරොන් සහ සාමුවෙල් හොඳ ආදර්ශයක් තිබ්බේ කොහොමද? (w15 7/15 8 5¶)

    • ගීතා 101:2—‘නිවසේදීත් විශ්වාසවන්තව’ ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w05 11/1 24 14¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 95:1–96:13

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) g16.4 මුල් පිටුව—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) g16.4 මුල් පිටුව—ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 161-162 18-19¶—සාකච්ඡා කරන තොරතුරු අදාළ කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 90

  • ‘වියපත් වුණත් වටියි ඔබ දෙවිට’ (ගීතා 92:12-15): (විනා. 15යි) සාකච්ඡාවක්. ‘වියපත් වුණත් වටියි ඔබ දෙවිට’ වීඩියෝ එක පෙන්වන්න. (tv.jw.org/si වෙබ් අඩවියේ වීඩියෝ ඔන් ඩිමාන්ඩ් > බයිබලය යටතේ බලන්න.) ඉගෙනගත්ත තොරතුරු ගැන අදහස් දක්වන්න කියලා සභාවේ අයට කියන්න. තමන්ගේ දැනුම, අද්දැකීම් අනිත් අයත් එක්ක බෙදාගන්න මහලු අයව දිරිගන්වන්න. ජීවිතේ වැදගත් තීරණ ගන්න වෙද්දී මහලු අයගේ උදව් ගන්න හැමෝවම දිරිගන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 21 පරි. 13-22¶ සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 29 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න