ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අගෝස්තු 2 පි.
  • අගෝස්තු 1-7

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 1-7
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අගෝස්තු 2 පි.

අගෝස්තු 1-7

ගීතාවලිය 87-91

  • ගීතිකා අංක 49 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “දිගටම යෙහෝවා දෙවිගේ රහස් ස්ථානයේ ජීවත් වෙන්න”: (විනා. 10යි)

    • ගීතා 91:1, 2—යෙහෝවා දෙවිගේ “රහස් ස්ථානයේ” ඉද්දී දෙවි එක්ක තියෙන බැඳීම ආරක්ෂා වෙනවා (w10 2/15 26-27 10-11¶)

    • ගීතා 91:3—කුරුලු දඩයක්කරුවෙක් වගේ සාතන් උත්සාහ කරන්නෙත් අපිට උගුල් අටවන්න (w07 10/1 26-30 1-18¶)

    • ගීතා 91:9-14—යෙහෝවා දෙවි අපේ රැකවරණයයි (w10 1/15 10-11 13-14¶; w01 11/15 19-20 13-19¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 89:34-37—මේ පදවල කතා කරන්නේ මොන ගිවිසුම ගැනද? ඒක මොන තරම් ස්ථීර එකක්ද කියලා යෙහෝවා දෙවි පැහැදිලි කළේ කොහොමද? (w14 10/15 10 14¶; w07 7/15 32 3-4¶)

    • ගීතා 90:10, 12—‘හැම දවසක්ම අර්ථවත්ව’ ගත කරන්න පුළුවන් කොහොමද? (w06 7/15 13 4¶; w01 11/15 13 19¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ගීතා 90:1-17

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 141

  • සභා අවශ්‍යතා: (විනා. 5යි)

  • “සේවයේ දක්ෂ වීමට දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. කැප වෙලා බව්තීස්ම වෙන්න ශිෂ්‍යයෙකුට උදව් කරපු ප්‍රචාරකයෙක් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන්න. එයාගෙන් මේ ප්‍රශ්න අහන්න. ශිෂ්‍යයාගේ හිතේ යෙහෝවා දෙවි ගැන ආදරයක් ඇති කරන්න ඔයා කළේ මොනවද? ඉලක්ක තියලා ඒවා ජය ගන්න ඔයා එයාට උදව් කළේ කොහොමද?

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) ia 21 පරි. 1-12¶

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 137 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න