ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 ජූලි 4 පි.
  • ජූලි11-17

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි11-17
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 ජූලි 4 පි.

ජූලි 11-17

ගීතාවලිය 69–73

  • ගීතිකා අංක 92 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “සැබෑ නමස්කාරය වෙනුවෙන් උද්‍යෝගයෙන් සේවය කරනවා”: (විනා. 10යි)

    • ගීතා 69:9—සැබෑ නමස්කාරයට තියෙන උද්‍යෝගය පැහැදිලිව පෙනෙන්න ඕනේ (w10 12/15 7-11 2-17¶)

    • ගීතා 71:17, 18—වැඩිහිටියන්ට පුළුවන් බාල අයට උද්‍යෝගයෙන් සේවය කරන්න උදව් කරන්න (w14 1/15 23-24 4-10¶)

    • ගීතා 72:3, 12, 14, 16-19—දේවරාජ්‍යයෙන් කරන්න යන දේවල් ගැන මිනිසුන්ට කියන්න අපේ උද්‍යෝගය අපිව පොලඹවනවා (w15 10/1 16 3¶; w10 8/15 32 19-20¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • ගීතා 69:4, 21—මේ අනාවැකිය ගැලවුම්කරු සම්බන්ධයෙන් ඉටු වුණේ කොහොමද? (w11 8/15 11 17¶; w11 8/15 15 15¶)

    • ගීතා 73:24—යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ව ගෞරවයට පත් කරන්නේ කොහොමද? (w13 2/15 25 3-4¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: ගීතා 73:1–28 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: wp16.4 මුල් පිටුව—නැවත බැලීමකට මඟ සලසගන්න. (විනා. 2ක් හෝ අඩුවෙන්)

  • නැවත බැලීම: wp16.4 මුල් පිටුව (විනා. 4ක් හෝ අඩුවෙන්)

  • බයිබල් පාඩම: fg 5 පාඩම 3-4¶ (විනා. 6ක් හෝ අඩුවෙන්)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 140

  • “අවුරුද්දකට කරලා බලමුද?”: (විනා. 15යි) මුලින්ම මේ කොටසත් “ස්ථාවර පුරෝගාමි සේවයට කාලසටහනක්” කියන ලිපියත් කෙටියෙන් සාකච්ඡා කරන්න. ඊටපස්සේ JW බ්‍රෝඩ්කාස්ටිං එකේ තියෙන ‘මගේ තේරීම සදහටම වටිනවා’ වීඩියෝ එක පෙන්නලා තොරතුරු සාකච්ඡා කරන්න. (වීඩියෝ ඔන් ඩිමාන්ඩ් > යෞවනයන් යටතේ බලන්න.)

  • සභා බයිබල් පාඩම: ia 19 පරි. 17-31¶, ‘යෝසෙප් මිය ගියේ කවදාද?’ කියන කොටුව සහ පරිච්ඡේදයේ පුනරීක්ෂණය (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 123 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න