ජූලි 4-10
ගීතාවලිය 60–68
ගීතිකා අංක 104 සහ යාච්ඤාව
හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)
දේවවචනය නිධානයක්
“යාච්ඤා අසන තැනැත්තා වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න”: (විනා. 10යි)
ගීතා 61:1, 8—දෙවිට දුන්න පොරොන්දු ගැන යාච්ඤාවලදී නිතරම මතක් කරන්න (w99 9/15 9 1-4¶)
ගීතා 62:8—හිතේ තියෙන දේ දෙවිට කියලා ඔහුව විශ්වාස කරන බව පෙන්වන්න (w15 4/15 25-26 6-9¶)
ගීතා 65:1, 2—යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ සියලුදෙනාගේ යාච්ඤා අසන තැනැත්තායි (w15 4/15 22 13-14¶; w10 4/15 5 10¶; it-2-E 668 2¶)
ගැඹුරින් හොයමු: (විනා. 8යි)
ගීතා 63:3—යෙහෝවා දෙවි අපිට පෙන්වන ප්‍රේමය ජීවිතයටත් වඩා වටින්නේ ඇයි? (w06 6/1 11 7¶)
ගීතා 68:18—‘තෑගි වශයෙන් දුන්න මනුෂ්‍යයන්’ කවුද? (w06 6/1 10 5¶)
සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?
සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?
බයිබල් කියවීම: ගීතා 63:1–64:10 (විනා. 4ක් හෝ අඩුවෙන්)
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
මේ මාසයේ ඉදිරිපත් කිරීම්: (විනා. 15යි) සාකච්ඡාවක්. අත්හදා බලන්න යෝජනා වීඩියෝ පෙන්වලා ප්‍රධාන කරුණු සලකා බලන්න. තමන්ගේ යෝජනා ලියන්න කියලා ප්‍රචාරකයන්ට දිරිගන්වන්න.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
“දෙවිට සේවය කරන්න උදව් වෙන සරල ජීවිතයක්”: (විනා. 15යි) මුලින්ම ලිපිය සාකච්ඡා කරන්න. ඊටපස්සේ JW බ්‍රෝඩ්කාස්ටිං එකේ තියෙන ‘දැන් අපේ ජීවිතය සරලයි’ කියන වීඩියෝ එක පෙන්නලා තොරතුරු කෙටියෙන් සාකච්ඡා කරන්න. (වීඩියෝ ඔන් ඩිමාන්ඩ් > පවුලේ සැමට යටතේ බලන්න.) වැඩි සේවයක් කරන්න පුළුවන් විදිහට ජීවිතය සරල කරගන්න පුළුවන් පැති ගැන හිතන්න හැමෝටම දිරිගන්වන්න.
සභා බයිබල් පාඩම: ia 19 පරි. 1-16¶ (විනා. 30යි)
සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)
ගීතිකා අංක 88 සහ යාච්ඤාව