ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මැයි 7 පි.
  • නිර්භීත වෙන්න දෙවිගේ උපකාරය පතන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිර්භීත වෙන්න දෙවිගේ උපකාරය පතන්න
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • එයා යෝධයෙක් එක්ක සටන් කරන්න බය වුණේ නැහැ
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • දාවිත් බය වුණේ නැහැ
    දූපුතුන්ට කියා දෙන්න
  • “මේ යුද්දේ යෙහෝවා දෙවිගේ”
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • “ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න”
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මැයි 7 පි.

දේවවචනය නිධානයක් | ගීතාවලිය 26-33

නිර්භීත වෙන්න දෙවිගේ උපකාරය පතන්න

යෙහෝවා දෙවි තමන්ව ගලවාගත්ත විදිහ මතක් කරගත්තාම දාවිත්ට ධෛර්යය ලැබුණා

27:1-3

  • තරුණ දාවිත්ව යෙහෝවා දෙවි සිංහයෙකුගෙන් බේරගත්තා

  • බැටළු රැළ වලසෙකුගෙන් බේරගන්න යෙහෝවා දෙවි දාවිත්ට උදව් කෙරුවා

  • ගොලියත්ව මරා දමන්න දාවිත්ට යෙහෝවා දෙවිගේ උදව් ලැබුණා

යෙහෝවා දෙවි සිංහයෙකුගෙන් තමාව බේරගත්ත හැටිත්, වලහෙක්වයි ගොලියත්වයි මරා දමන්න තමාට උදව් කරපු හැටිත් දාවිත්ගේ මතකයට නැඟෙනවා

දාවිත් වගේ නිර්භීත වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

27:4, 7, 11

  • යාච්ඤාව

  • දේශනා සේවය

  • රැස්වීම්වලට සහභාගි වීම

  • පෞද්ගලික අධ්‍යයනය සහ පවුලේ නමස්කාරය

  • අනිත් අයව දිරිගැන්වීම

  • යෙහෝවා දෙවි අපිට උදව් කරපු අවස්ථා මතක් කරගැනීම

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න