ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 පෙබරවාරි 3 පි.
  • නෙහෙමියා දක්ෂ නායකයෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නෙහෙමියා දක්ෂ නායකයෙක්
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • නෙහෙමියා පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න”
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මට කරුණාව පෙන්වා මාව සිහි කරන්න’
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එයා පවුරු ආයෙත් ගොඩනැඟුවා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 පෙබරවාරි 3 පි.

දේවවචනය නිධානයක් | නෙහෙමියා 5-8

නෙහෙමියා දක්ෂ නායකයෙක්

ක්‍රි.පූ. 455 තිෂ්රී

8:1-18

  1. මේ අවස්ථාවේදී සැබෑ නමස්කාරයට එක් රැස් වෙන්න කියලා සෙනඟට කියන්න ඇත්තේ නෙහෙමියායි

  2. අතිශයින් ප්‍රීති වුණා

  3. පවුල්වල මූලිකයන් දෙවිගේ නීතියේ තියෙන දේවල් වඩාත් හොඳින් අනුගමනය කරන්නේ කොහොමද කියලා බලන්න රැස් වුණා

  4. ප්‍රීතිමත් පැල් උත්සවය පවත්වන්න සූදානම් වුණා

ඊශ්‍රායෙල්වරු සැබෑ නමස්කාරයට එක් රැස් වෙනවා, මඟ පෙන්වීම් ලැබෙනවා, ක්‍රි.පූ. 455 තිෂ්රී මාසයේදී පැල් උත්සවය පවත්වනවා
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න