ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/14 6 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
2014 අපගේ රාජ්‍ය සේවාව
km 12/14 6 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2014 දෙසැම්බර් 29න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි.

  1. ද්විතීය කතාව 14:1 මිය ගිය කෙනෙක් වෙනුවෙන් දුක් වෙන කාලයේදී තම සිරුරට තුවාල කරගැනීමෙන් වැළකී සිටිය යුතුයි කියන අණ අපි පිළිපදින්න ඕන ඇයි? [නොවැ. 3, w04 9/15 27 පි. 5 ඡේ.]

  2. ඊශ්‍රායෙල් රජවරුන්ට දෙවිගේ නීතිය පිටපත් කරගෙන “ජීවත් වන සෑම දවසකදීම එය කියවිය යුතුයි” කියලා කිව්වේ ඇයි? (ද්වි. 17:18-20) [නොවැ. 3, w02 6/15 12 පි. 4 ඡේ.]

  3. “ගොනෙකු හා බූරුවෙකු එකට බඳින්න එපා” කියලා කියන්නේ ඇයි? ඒ අණ දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න කියන එකට සම්බන්ධ වෙන්නේ කොහොමද? (ද්වි. 22:10) [නොවැ. 10, w03 10/15 32 පි.]

  4. ‘ඇප වශයෙන් ඇඹරුම් ගලවත් එහි අත්ගලවත් ගන්න අවසර නැහැ’ කියලා කිව්වේ ඇයි? (ද්වි. 24:6) [නොවැ. 17, w04 9/15 26 පි. 3 ඡේ.]

  5. ඊශ්‍රායෙල්වරුන් දෙවිට කීකරු විය යුතු වුණේ මොන ආකල්පයක් ඇතුවද? යෙහෝවා දෙවිට සේවය කරන්න අපි පෙලඹෙන්නේ ඇයි? (ද්වි. 28:47) [නොවැ. 24, w10 9/15 8 පි. 4 ඡේ.]

  6. ද්විතීය කතාව 30:19, 20 තියෙන විදිහට අපි ජීවත් වෙන්න ඕන මොන කාරණා 3ට එකඟවද? [නොවැ. 24, w10 2/15 28 පි. 17 ඡේ.]

  7. බයිබලය කියවන්න ඕන කොහොමද? පැහැදිලි කරන්න. (යොෂු. 1:8) [දෙසැ. 8, w13 4/15 7 පි. 4 ඡේ.]

  8. යොෂුවා 5:14, 15 සඳහන් “යෙහෝවා දෙවිගේ සේනාවේ අධිපති” කවුද? ඒ වාර්තාවෙන් අපි දිරිගැන්වීමක් ලබන්නේ කොහොමද? [දෙසැ. 8, w04 12/1 9 පි. 2 ඡේ.]

  9. ආකාන් වරදට වැටුණේ ඇයි? ඔහුගේ අවාදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (යොෂු. 7:20, 21) [දෙසැ. 15, w10 4/15 20-21 පි. 2, 5 ඡේ.]

  10. කාලෙබ්ගේ ආදර්ශය අපිට ලොකු දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද? (යොෂු. 14:10-13) [දෙසැ. 29, w04 12/1 12 පි. 2 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න