අප කළ සේවය
ජනවාරි මාසයේ තිබුණු ශාඛා කාර්යාලය කැප කිරීමෙන් හා විශේෂ රැස්වීමෙන් පසුව ඇති වුණු උනන්දුව නිසා හුඟක් සභාවලින් බෙතෙල් එක බලන්න ආවා. පෙබරවාරි සහ මාර්තු මාසවලදී විතරක් 517 දෙනෙක් ආවා. සහෝදර සහෝදරියන් සේවයට දක්වපු උනන්දුව නිසා පෙබරවාරි මාසයේදී ස්ථාවර පුරෝගාමීන් 533ක හා ප්‍රචාරකයන් 5,648ක ඉහළම සංඛ්‍යාවක් වාර්තා වුණා.