ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/14 8 පි.
  • අප කළ සේවය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප කළ සේවය
  • 2014 අපගේ රාජ්‍ය සේවාව
2014 අපගේ රාජ්‍ය සේවාව
km 6/14 8 පි.

අප කළ සේවය

2014 ජනවාරි 11වෙනිදා ශාඛා කාර්යාලයේ අලුත් ගොඩනැඟිල්ල කැප කළා. අසල්වැසියන්ට හා ප්‍රදේශයේ නිලධාරීන්ට ඒක බලන්න එන්න කියලා ජනවාරි 4වෙනිදා ආරාධනා කළා. ආපු හැමෝම සතුටු වුණා විතරක් නෙමෙයි පුදුමත් වුණා. නිලධාරිනියක් සාක්ෂිකරුවන් ගැන අහලා තිබුණු දේවල් නිසා හිටියේ වැරදි වැටහීමකින්. ඒත් බෙතෙල් එක බලන අතරේ ඇය හුඟක් ප්‍රශ්න ඇහුවා. ඇය මෙහෙම ලියලා තිබුණා. “අද දවසේ ඔබ සමඟ ගත කළාවූ මෙම සුළු කාලය තුළ අලුත් ඇසකින් ජීවිතය හා ලෝකය දැකීමට මා පෙලඹවීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි.”—2 කොරි. 6:3, 4, 6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න