අප කළ සේවය
රිය අනතුරකට ලක් වූ විශේෂ පුරෝගාමි සහෝදරියක් ‘දේවසේවය සම්පූර්ණයෙන් ඉටු කරන්නේ’ කොහොමද කියා යාච්ඤා කළා. දුරකථන නාමාවලියක් සොයාගත් ඇය විවිධ ප්‍රදේශවල සිටින අයට දුරකථනයෙන් දේශනා කළා. ඇයට බයිබල් පාඩම් 5ක් පටන්ගන්න හැකි වූ අතර ඉන් එක් පුද්ගලයෙක් ජීවත් වන්නේ කිසිදු ප්‍රචාරකයෙක් නැති ප්‍රදේශයකයි. ඇත්තෙන්ම ‘දුර්වලකම තුළින් දෙවිගේ බලය සම්පූර්ණයෙන්ම දැකගන්න හැකි’ වී තිබෙනවා.—2 තිමෝ. 4:5; 2 කොරි. 12:9.