ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/13 8 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
2013 අපගේ රාජ්‍ය සේවාව
km 1/13 8 පි.

නිවේදන

◼ වර්ෂ 2013 ජනවාරි සහ පෙබරවාරි: අප ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවාද, ඔබ ආදරය කළ කෙනෙක් මියගිය විට, දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන් යන සඟරාවලින් එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. නැවත බැලීම් කිරීමේදී බයිබලයේ ඉගැන්වීම් පොත, එහෙමත් නැත්නම් නිවැසියාගේ අවශ්‍යතාවට අනුව සතුට හා සැනසුම සොයා, දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න හෝ දෙවිට සවන් දෙන්න යන සඟරාවක් ඉදිරිපත් කර බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. මාර්තු සහ අප්‍රියෙල්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම් කිරීමේදී බයිබලයේ ඉගැන්වීම් පොත, එහෙමත් නැත්නම් නිවැසියාගේ අවශ්‍යතාවට අනුව සතුට හා සැනසුම සොයා, දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න හෝ දෙවිට සවන් දෙන්න යන සඟරාවක් ඉදිරිපත් කර බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න.

◼ වර්ෂ 2013 සේවා වසරේ අවසන් මාස හයේදී චාරිකා සේවක ඉදිරිපත් කරන බයිබල් දේශනයේ තේමාව ‘සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ශුභාරංචියක්’ යන්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න