අප කළ සේවය
මාර්තු මාසයේදී ප්‍රචාරකයන් 5,230ක් සේවය වාර්තා කළා. ඒ වගේම ඔවුන් නැවත බැලීම් 37,382ක් සහ බයිබල් පාඩම් 7,887ක් වාර්තා කර තිබෙනවා. ඒ සියල්ලම මෙතෙක් වාර්තා වී ඇති උපරිම සංඛ්‍යාවයි. වර්ෂ 2011 සේවා වසරේදී තවත් විශේෂ දෙයක් සිදු වුණා. එනම් ලංකාවේ සිටින සියලුම ප්‍රචාරකයන් සේවය සඳහා පැය මිලියනයකටත් වඩා වාර්තා කිරීමයි.