ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/08 3 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
2008 අපගේ රාජ්‍ය සේවාව
km 11/08 3 පි.

නිවේදන

◼ නොවැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත මුල් හමුවීමේදීම ඉදිරිපත් කර බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත ඉදිරිපත් කරන්න. තමන්ට දරුවන් සිටින බව ගෙහිමියා පැවසුවොත් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත ඉදිරිපත් කරන්න. ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. දැනටමත් ඒ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් දැනුම පොත හෝ 1992ට පෙර මුද්‍රණය කළ වෙනත් පොතක් ඉදිරිපත් කළ හැකියි. පෙබරවාරි: පහත සඳහන් පොත් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්න. මැවුම්කරු හෝ දැනුම පොත. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න.

◼ සෞඛ්‍ය ප්‍රතිකාරවලට අදාළ ස්ථාවර ඇටෝනි බලපත්‍රය (DPA) නමැති පෝරමය ඔබ තවමත් පුරවා නැත්නම් ඉක්මනින්ම එය පුරවා සම්පූර්ණ කරන්න කියා අප ඉල්ලා සිටිනවා. රුධිර ප්‍රවේශනයක් ප්‍රතික්ෂේප කිරීම සඳහා ඔබට ඇති නීත්‍යානුකූල අයිතිය මෙම DPA පෝරමය මගින් රැක දෙනවා. එය පිරවීම සඳහා උපකාර අවශ්‍ය නම් වැඩිමහල්ලන්ගේ සහාය පතන්න.—2006 නොවැම්බර් අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකය බලන්න.

◼ වර්ෂ 2009 ජනවාරි 1වනදා සිට අප “මුලසුන භාර අවේක්ෂක” යන යෙදුම භාවිත කරන්නේ නැහැ. ඒ වෙනුවට එම පැවරුම ඉටු කරන සහෝදරයාව හඳුන්වන්නේ “වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක” ලෙසයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න