අලුතින් ලබාගත හැකි ප්‍රකාශන
◼ අලුතින් ලබාගත හැකි ප්‍රකාශන:
පත්‍රිකා අංක 23 (T-23) දෙමළ
යෞවනයන් අසන ප්‍රශ්න (yp) ඉංග්‍රීසි
ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (it) ඉංග්‍රීසි
◼අලුතින් ලබාගත හැකි ශ්‍රව්‍ය කැසට් පට:
ශ්‍රව්‍ය කැසට් පටය, කිංඩම් මෙලඩීස්—1 (csm-1) ඉංග්‍රීසි
ශ්‍රව්‍ය කැසට් පටය, ප්‍රශංසා ගී ගයන්න (කැසට් පට අටකින් යුත් තනි ඇල්බමය) (csSsb) ඉංග්‍රීසි
◼අලුතින් ලබාගත හැකි වීඩියෝ පට:
වීඩියෝ පට, පීඩා යටතේ විශ්වාසවන්තව (NTSC) (vcut) ඉංග්‍රීසි
රෝගියාගේ අවශ්‍යතා හා අයිතීන් සපුරාලන විකල්ප ප්‍රතිකාර ලබා දීම (NTSC & PAL) (vace) —ඉංග්‍රීසි
◼අලුතින් ලබාගත හැකි බ්‍රේල් ප්‍රකාශන:
2002 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත (කාණ්ඩ තුනකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
සතුටින් පිරි ජීවිතයකට මඟ (කාණ්ඩ එකකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
ඔබට අමරණීය ආත්මයක් තිබේද? (පත්‍රිකා අංක 25) (කාණ්ඩ එකකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2002 (කාණ්ඩ හතරකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
යෙසායාගේ අනාවැකිය—සියලු මනු-ෂ්යවර්ගයා සඳහා පහන I (කාණ්ඩ හතරකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
යෙසායාගේ අනාවැකිය—සියලු මනු-ෂ්යවර්ගයා සඳහා පහන II (කාණ්ඩ හතරකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුන් කවුද? ඔවුන් විශ්වාස කරන්නේ මොනවාද? (කාණ්ඩ එකකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
2002 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන (කාණ්ඩ එකකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට (කාණ්ඩ එකකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? (පත්‍රිකා අංක 26) (කාණ්ඩ එකකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්! (කාණ්ඩ එකකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
සැලකිය යුතුයි: බ්‍රේල් ප්‍රකාශන ඉල්ලුම් කළ යුත්තේ සභාව මාර්ගයෙනි. මේ සඳහා පොත් පත් ඉල්ලුම් කිරීමේ පෝරමයක් (S-14) වෙනම පුරවා එවිය යුතුයි. බ්‍රේල් කියවන්නාගේ නම සහ ලිපිනයද එහි සඳහන් කළ යුතුයි. ATTENTION: BRAILLE DESK යනුවෙන් එහි සඳහන් කරන්න.