නිවේදන
◼ ජූනි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? බයිබල් පාඩම් ආරම්භ කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ජූලි සහ අගෝස්තු: මතු දැක්වෙන පිටු 32 ඕනෑම විවරණිකාවක්: ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, Should You Believe in the Trinity?, The Divine Name That Will Endure Forever, The Government That Will Bring Paradise, What Happens to Us When We Die?, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට. යෝග්‍ය අවස්ථාවලදී සියලුම ජනයා සඳහා පොතක්, අපගේ ගැටලු—ඒවා විසඳීමට අපට උපකාර කරනු ඇත්තේ කවුද?, මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකි ද? ඔවුන් සැබවින් ම පවතී ද? සහ Will There Ever Be a World Without War? යන විවරණිකා ඉදිරිපත් කළ හැක. සැප්තැම්බර්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
◼ 2000 ජූනි 1 කලාපයේ සිට මුරටැඹ සඟරාව මාසික සඟරාවක් හැටියට ටාටාර් භාෂාවෙන් ලබාගත හැකියි.
◼ 2000 ජූනි 15 කලාපයේ සිට මුරටැඹ සඟරාව නැඟෙනහිර ආමේනියන් භාෂාවෙන් අර්ධ මාසික සඟරාවක් හැටියට ලබාගත හැකියි.
◼ ලබාගත හැකි අලුත් ප්‍රකාශන:
යෙහෝවා—ඔහු කවුද? (පත්‍රිකා අංක 23)—චීන (සරල කරන ලද)
දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?—මොන්ගෝලියන් භාෂාවෙන්
◼ වර්ෂ 2001 පවත්වන සිහි කිරීම සඳහා ආරාධනා පත් ඉල්ලුමකින් තොරව සෑම සභාවකටම, එම සභාවේ ප්‍රධාන භාෂාවෙන් එවනු ලබනවා. වෙනත් භාෂාවකින්ද සිහි කිරීමේ ආරාධනා පත් අවශ්‍ය නම්, ඔබ වෙනදා එවන Literature Request Form (S-14) පෝර්මය යොදාගනිමින් ඒවා දැන්ම ඉල්ලුම් කරන්න. මෙම අයිතමේ අංකය 8382.