පාඩම් කලාපය
2019 නොවැම්බර්
පාඩම් ලිපි: 2019 දෙසැම්බර් 30–2020 පෙබරවාරි 2
© 2019 Watch Tower Bible and Tract Society of Pennsylvania
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි. සම්මාදමක් කරන්න කැමති නම් donate.jw.org වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.
කවරයේ පින්තූරය:
සමඟි වීමේ දවසේදී උත්තම පූජකයා සුවඳ ද්‍රව්‍ය සහ ගිනි අඟුරු අරන් අතිශුද්ධස්ථානයට ඇතුල් වුණාම මිහිරි සුවඳකින් අතිශුද්ධස්ථානය පිරී යනවා. පස්සේ පාප පූජාවන් සඳහා ඔප්පු කරන සතුන්ගේ ලේ අරන් එයා ආයෙත් අතිශුද්ධස්ථානයට යනවා (පාඩම් ලිපිය 47, 4 ඡේදය බලන්න)