JW.ORG වෙබ් අඩවියෙන් සහ ‘JW ලයිබ්‍රරි’ එකෙන් කියවන්න
නිර්මාණයක්ද?
ඈත තියාම තොරතුරු දැනගන්න ඩොල්ෆින්
ඈත තියාම තොරතුරු දැනගන්න පුළුවන් හැකියාව බෝතල් නහය ඩොල්ෆින්ට තියෙනවා. උන්ට තියෙන ඒ හැකියාව අනුකරණය කරලා උපකරණ නිෂ්පාදනය කරන්න විද්‍යාඥයන් උත්සාහ කරනවා.
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > නිර්මාණයක්ද? යටතේ බලන්න.
jw.org බයිබල් ඉගැන්වීම් > විද්‍යාව සහ බයිබලය > නිර්මාණයක්ද? යටතේ බලන්න.
මේ ඔබේ පවුලටයි
වැඩියෙන් ලකුණු ගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?
හැම තිස්සේම පාඩම් කරන්න, පාඩම් කරන්න කියලා දරුවාට කියන්න ගියොත් ඉස්කෝලේදී වගේම ගෙදරදීත් දරුවාට ලොකු පීඩනයක් දැනෙයි. ලකුණු අඩු වෙන්නේ ඇයි කියලා හොයලා බලන්න දෙමාපියන්ට පුළුවන්. ඉගෙනගන්න උනන්දුවක් දරුවන් තුළ ඇති කරන්න.
‘JW ලයිබ්‍රරි’ ප්‍රකාශන > වෙබ් ලිපි > මේ ඔබේ පවුලටයි යටතේ බලන්න.
jw.org බයිබල් ඉගැන්වීම් > විවාහය සහ පවුල් ජීවිතය > දරුවන් ඇතිදැඩි කිරීම යටතේ බලන්න.