ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 දෙසැම්බර් 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 දෙසැම්බර් 2 පි.

පටුන

පෙබරවාරි 4-10, 2019 සතිය සඳහා

3 “පාරාදීසයේදී හම්බ වෙමු!”

පාරාදීසයේ ජීවත් වෙන්න අපි බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. අනාගතේදී මේ පොළොව පාරාදීසයක් වෙනවා කියලා අපිට විශ්වාස කරන්න බයිබලේ දීලා තියෙන හේතු ගැනත් පාරාදීසය ගැන යේසුස් කියපු දේ අපි තේරුම්ගන්න ඕනෙ කොහොමද කියලත් මේ ලිපියේ කතා කරනවා.

8 පාඨකයන්ගෙන් ප්‍රශ්න

9 ඔබට මතකද?

පෙබරවාරි 11-17, 2019 සතිය සඳහා

10 ‘දෙවි එක් කළ’ දේට ගෞරව කරන්න

විවාහය ගැන බයිබලේ සඳහන් දේ මේ ලිපියේ කතා කරනවා. විවාහය ගෞරවනීය දෙයක් විදිහට අපි සලකනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? දික්කසාදය ගැන, වෙන් වීම ගැන බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න අපිට පුළුවන් කොහොමද?

15 ජීවිත කතාව - ‘යෙහෝවා දෙවි අපි වෙනුවෙන් යහපත් දේ කළා’

පෙබරවාරි 18-24, 2019 සතිය සඳහා

19 ඔයාගේ නිර්මාතෘ කැමති ඔයා සතුටින් ඉන්නවාටයි

පෙබරවාරි 25, 2019–මාර්තු 3, 2019 සතිය සඳහා

24 තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න යෞවන ඔයාටත් පුළුවන්

අනාගතේදී මොනවාද කරන්නේ වගේ බැරෑරුම් තීරණ ගන්න යෞවනයන්ට වෙනවා. ඉහළටම ඉගෙනගන්න කියලත් සමාජයේ පිළිගැනීමක් තියෙන හොඳ රස්සාවක් තෝරගන්න කියලත් හුඟදෙනෙක් එයාලට කියයි. ඒත් යෙහෝවා දෙවි කියන්නේ ජීවිතේ මුල් තැන ඔහුට දෙන්න කියලයි. දෙවිට ඇහුම්කන් දෙන එක ඥානවන්ත ඇයි කියලා මේ ලිපි දෙකේ කතා කරනවා.

29 ‘ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වෙනවා’

32 සූචිය 2018 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න