පාඩම් කලාපය
2018 නොවැම්බර්
පාඩම් ලිපි: 2018 දෙසැම්බර් 31–2019 පෙබරවාරි 3
© 2018 Watch Tower Bible and Tract Society of Pennsylvania
කවරයේ පින්තූරය:
ස්වීඩනය
ගිම්හාන කාලේදී සෑහෙන්න පරක්කු වෙන කල් ස්ටොක්හෝම්වල හොඳට එළිය තියෙනවා. ඒ නිසා ප්‍රචාරකයන්ට හැන්දෑවේ සේවයේ යන්න පුළුවන්. රෑ වැඩ කරන අය එක්ක ශුභාරංචිය බෙදාගන්න එයාලා ඒ කාලය පාවිච්චි කරනවා
ප්‍රචාරකයන්
22,418
බයිබල් පාඩම්
10,027
සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව (2017)
34,966
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි.
සම්මාදමක් කරන්න කැමති නම් www.jw.org/si වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.