පටුන
ඔක්තෝබර් 29, 2018–නොවැම්බර් 4, 2018 සතිය සඳහා
3 ‘දන්න දේ පිළිපදිනවා නම් ඔයාට සතුටු වෙන්න පුළුවන්’
දැනුමෙන් නිකම්ම මනස පුරවගෙන විතරක් මදි. ඒවා ජීවිතේට අදාළ කරගන්න ඕනේ. ඒකට අපි නිහතමානී වෙන්න ඕනේ. හැම තරාතිරමකම ඉන්න අයට දේශනා කරපු, අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරපු, කාරණා දෙවිට භාර දීලා ඉවසීමෙන් බලන් හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ව ආදර්ශයට අරන් දිගටම නිහතමානීව ඉන්න අපිට පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලනවා.
8 මහලු සහෝදරයෙනි, ඔයාලගේ ළැදිකම දෙවිට වටිනවා
නොවැම්බර් 5-11, 2018 සතිය සඳහා
ජීවිතේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටලු නිසා අපි අධෛර්යය වුණත් යෙහෝවා දෙවි සහ යේසුස් ආදරෙන් අපිව ගොඩනංවනවා. අපිටත් පුළුවන් එකිනෙකාව සනසවලා ශක්තිමත් කරන්න. ආදරෙන් අනිත් අයව ගොඩනංවන්න අපිට පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා.
නොවැම්බර් 12-18, 2018 සතිය සඳහා
17 ‘ප්‍රීතිමත් දෙවිට’ නමස්කාර කරන සෙනඟ සන්තෝෂවත්
‘ප්‍රීතිමත් දෙවි’ වන යෙහෝවාට ඕනෙ ඔහුගේ සෙනඟ සතුටින් ඉන්නවාට. ඒත් මේ දුෂ්ට සමාජයේ සතුටින් ඉන්න අපිට පුළුවන් කොහොමද? දැනුත් සදාකාලයටමත් සතුටින් ඉන්නේ කොහොමද කියලා යේසුස් කන්ද උඩ දේශනයේදී කියලා දුන්නා.
22 වෙලාව කීයද?
නොවැම්බර් 19-25, 2018 සතිය සඳහා
23 විශ්වයේ බලවත්ම තැනැත්තා අනිත් අය ගැන හිතනවා
නොවැම්බර් 26, 2018–දෙසැම්බර් 2, 2018 සතිය සඳහා
28 අනිත් අය ගැන සැලකිලිමත් වන දෙවිව ආදර්ශයට ගන්න
අද කාලේ ඉන්න මිනිසුන් හිතන්නේ තමන් ගැනම විතරයි. ඒත් දෙවිගේ සෙනඟ ඒ අයට වඩා වෙනස්. එයාලා අනිත් අයට ආදරෙයි. අනිත් අය ගැන සැලකිලිමත් වෙලා එයාලා ඒ ආදරේ පෙන්නනවා. යෙහෝවා දෙවි අපි ගැන සැලකිලිමත් වෙන විදිහත් ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් විදිහත් මේ ලිපි දෙකෙන් බලමු.