ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 මාර්තු 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 මාර්තු 2 පි.

පටුන

අප්‍රියෙල් 30, 2018–මැයි 6, 2018 සතිය සඳහා

3 බව්තීස්මය අපි ගන්නම ඕන පියවරක්

මැයි 7-13, 2018 සතිය සඳහා

8 දෙමාපියෙනි, බව්තීස්මය කියන ඉලක්කය ජය ගන්න දරුවාට උදව් කරන්න

බයිබල් පාඩමක් කරද්දී අපේ ඉලක්කය වෙන්න ඕනෙ මොකක්ද? බව්තීස්මය කල් දාන්න හොඳ නැත්තේ ඇයි? සමහර දෙමාපියන් තමන්ගේ දරුවන්ට බව්තීස්ම වෙන්න දිරිගන්වන්න අදිමදි කරන්නේ ඇයි? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපි දෙකේ තියෙනවා.

13 පාඨකයන්ගෙන් ප්‍රශ්න

මැයි 14-20, 2018 සතිය සඳහා

14 ආගන්තුක සත්කාරය පෙන්වීම අත්‍යවශ්‍ය දෙයක්!

“එකිනෙකාට ආගන්තුක සත්කාරය දක්වන්න” කියලා පේතෘස් මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට කිව්වා. (1 පේතෘ. 4:9) අපි ඒ උපදෙස පිළිගන්න එක අත්‍යවශ්‍යම දෙයක් වෙන්නේ ඇයි? ආගන්තුක සත්කාරය පෙන්නන්න පුළුවන් විදි මොනවාද? ආගන්තුක සත්කාරය ලැබෙද්දී ඒක අගය කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන මේ ලිපියේ කතා කරනවා.

19 ජීවිත කතාව - යෙහෝවා දෙවි කවදාවත් මාව අත්හැරියේ නෑ

මැයි 21-27, 2018 සතිය සඳහා

23 දෙවි අපිව හික්මවන්නේ ආදරේ නිසයි

මැයි 28, 2018–ජූනි 3, 2018 සතිය සඳහා

28 “හික්මවීම පිළිගෙන ප්‍රඥාවන්ත වන්න”

දෙවි අපිට හික්මවීම් දෙන්නේ ඔහු අපිට ගොඩක් ආදරේ කරන නිසයි කියලා තේරුම්ගන්න මේ ලිපි දෙක අපිට උදව් කරනවා. දෙවි අපිව හික්මවන්නේ කොහොමද? ඒ හික්මවීම් අපි භාරගන්න ඕනෙ කොහොමද? අපිට අපිවම හික්මවාගන්න පුළුවන් කොහොමද? ඒ ගැනත් අපි මේ ලිපිවලින් බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න