ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 ජනවාරි 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 ජනවාරි 2 පි.

පටුන

3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මැඩගස්කරය

පෙබරවාරි 26, 2018–මාර්තු 4, 2018 සතිය සඳහා

7 “දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි”

අපිට තියෙන ප්‍රශ්න තවත් නම් දරාගන්න බැහැ කියලා හිතෙනවා නම් මොකද කරන්නේ? 2018 වාර්ෂික පදය ගැන අපි මේ ලිපියෙන් බලනවා. යෙහෝවා දෙවිගේ උදව් අපිට ඕනෙ ඇයි කියලත් දෙවි ඒ උදව් අපිට දෙන්නේ කොහොමද කියලත් අපි බලනවා.

මාර්තු 5-11, 2018 සතිය සඳහා

12 සිහි කිරීම දෙවිගේ සෙනඟව එක්සත් කරයි

මේ අවුරුද්දේ යේසුස්ගේ මරණය සිහි කිරීම තියෙන්නේ මාර්තු 31වෙනි සෙනසුරාදා. ඒකට කලින්ම සූදානම් වෙන්න පුළුවන් කොහොමද? ඒකට සහභාගි වෙන එකෙන් පෞද්ගලිකව ප්‍රයෝජන ගන්න ඔයාට පුළුවන් කොහොමද? සිහි කිරීම ලෝකේ පුරාම ඉන්න දෙවිගේ සෙනඟව එක්සත් කරන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලනවා.

මාර්තු 12-18, 2018 සතිය සඳහා

17 හැම දෙයක්ම අයිති දෙවිට අපි දෙන දේ වටිනවාද?

අපිට තියෙන හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන්නේ යෙහෝවා දෙවිගෙන්. අපිට තියෙන දේවලින් යමක් ආපහු දෙවිට දීලා ඔහුගේ සංවිධානයට සහය දෙන්න දෙවි අපිට අවස්ථාව දීලා තියෙනවා. ඒ ඇයි? අපිට තියෙන වටිනා දේවල් දෙවිට දීලා දෙවිව ගෞරවයට පත් කරද්දී ඒකෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද? ඒවා ගැන අපි මේ ලිපියෙන් බලමු.

මාර්තු 19-25, 2018 සතිය සඳහා

22 ඇත්තටම සතුටින් ඉන්නේ කවුද?

මාර්තු 26, 2018–අප්‍රියෙල් 1, 2018 සතිය සඳහා

27 වෙනස දකින්න

“අවසාන කාලයේ” ජීවත් වෙන වැඩිදෙනෙක් වගේ ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව දෙවිට ආදරේ කරන එකෙන් සැබෑ සතුට අද්දකින්න පුළුවන් කොහොමද කියලා පළවෙනි ලිපියේ කතා කරනවා. (2 තිමෝ. 3:1) දෙවෙනි ලිපියේ කතා කරන්නේ දෙවිගේ සෙනඟ අද ඉන්න වැඩිදෙනෙක්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලයි.

32 ඔබ දැන සිටියාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න