පාඩම් කලාපය
2017 ඔක්තෝබර්
පාඩම් ලිපි: 2017 නොවැම්බර් 27–දෙසැම්බර් 24 දක්වා
© 2017 Watch Tower Bible and Tract Society of Pennsylvania
කවරයේ පින්තූරය:
නයිජීරියාව
අප්‍රිකාවේ වැඩිම ජනගහණයක් ඉන්න ලාගෝස් නගරයේ විවිධ ස්ථානවල පොදු සේවය කරනවා. මේ ඒවායින් එක තැනක්. සාමාන්‍යයක් විදිහට හැම මාසෙකම මෙතනට එන 6දෙනෙක් බයිබල් පාඩම් කරන්න කැමති වෙනවා
ප්‍රචාරකයන්
3,70,336
බයිබල් පාඩම්
8,70,185
සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව (2016)
7,74,874
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි.
සම්මාදමක් කරන්න කැමති නම් www.jw.org/si වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.