ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 අගෝස්තු 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 අගෝස්තු 2 පි.

පටුන

සැප්තැම්බර් 25, 2017–ඔක්තෝබර් 1, 2017 සතිය සඳහා

3 ඔයා ඉවසීමෙන් බලාගෙන ඉන්න කෙනෙක්ද?

ඔක්තෝබර් 2-8, 2017 සතිය සඳහා

8 ‘කිසිම මිනිසෙකුට වටහාගන්න බැරි සමාදානයක්’

යෙහෝවා දෙවි ක්‍රියා කරන කල් අපි ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනෙ ඇයි කියලත් අපිට ආදර්ශයට ගන්න පුළුවන් කීපදෙනෙක් ගැනත් මුල් ලිපියෙන් බලනවා. අපිට හිතාගන්නවත් බැරි විදිහට යෙහෝවා දෙවි උදව් කරන විදිහ 2වෙනි ලිපියෙන් බලනවා. දෙවි ක්‍රියා කරන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්න අතරේ ඔහු ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න ඒක අපිට උදව්වක්.

13 ජීවිත කතාව - පීඩා විඳදරාගන්න අයට ආශීර්වාදවලින් අඩුවක් නැහැ

ඔක්තෝබර් 9-15, 2017 සතිය සඳහා

17 පරණ පෞද්ගලිකත්වය අයින් කරලාම දාන්න

ඔක්තෝබර් 16-22, 2017 සතිය සඳහා

22 අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන දිගටම ඒක රැකගන්න

පරණ පෞද්ගලිකත්වය අයින් කරලාම දාන්න කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලත් ඒක ඉක්මනින්ම කරන්න ඕනෙ ඇයි කියලත් 1වෙනි ලිපියේ කතා කරනවා. 2වෙනි ලිපියෙන් බලන්නේ අලුත් පෞද්ගලිකත්වයට ඇතුළත් ගුණාංග කීපයක් ගැනයි. එදිනෙදා දේවල් කරද්දී, දේවසේවයේදී ඒ ගුණංග පෙන්නන්න පුළුවන් කොහොමද කියලත් අපි බලනවා.

27 ප්‍රේමය - අගනා ගුණාංගයක්

30 අතීතයෙන් බිඳක්

32 පාඨකයන්ගෙන් ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න