පටුන
ජූලි 3-9, 2017 සතිය සඳහා
ජූලි 10-16, 2017 සතිය සඳහා
8 වෙනත් රටවලින් ඇවිත් ඉන්න අයගේ දරුවන්ට උදව් කරමු
සරණාගතයන් හැටියට වෙනත් රටවලට යන සහෝදර සහෝදරියන් මුහුණ දෙන අභියෝග ගැනත් එයාලට උදව් කරන්න අපිට පුළුවන් විදි ගැනත් මුල් ලිපියේ කතා කරනවා. දරුවන් එක්ක වෙනත් රටවලට ගිහින් ඉන්න දෙමාපියන්ට දරුවන් ගැන හිතලා හරි තීරණ ගන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන්නේ කොහොමද කියලා ඊළඟ ලිපියේ කතා කරනවා.
13 ජීවිත කතාව - බිහිරි වුණත් ඒක මං බාධාවක් කරගත්තේ නැහැ
ජූලි 17-23, 2017 සතිය සඳහා
17 ආදරේ අඩු වෙන්න ඉඩ දෙන්න එපා
ජූලි 24-30, 2017 සතිය සඳහා
22 “මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?”
මේ සමාජය අපිව පොලඹවන්නේ අපි ගැන විතරක් හිතන්න. ඒකට විරුද්ධව සටන් කරන්න යෙහෝවා දෙවිට තියෙන ආදරේ, දේවවචනය ගැන තියෙන ඇල්ම සහ සහෝදර සහෝදරියන්ට තියෙන සෙනෙහස අපිට උදව් වෙන්නේ කොහොමද කියලා අපි මේ ලිපිවලින් බලනවා. ඒ වගේම මේ සමාජයේ තියෙන දේවලට වඩා යේසුස්ට ආදරේ කරන්න අපිට පුළුවන් කොහොමද කියලත් බලමු.