ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 පෙබරවාරි 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 පෙබරවාරි 2 පි.

පටුන

අප්‍රියෙල් 3-9, 2017 සතිය සඳහා

3 දෙවි අරමුණු කරපු දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා

අප්‍රියෙල් 10-16, 2017 සතිය සඳහා

8 යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගෙන් ලැබුණ වටිනා තෑග්ගක්

දෙවිගේ හැම සේවකයෙක්ටම යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. මිනිසුන් සඳහා දෙවිගේ අරමුණ ඉටු කරන්න යේසුස්ගේ ජීවිත පූජාව නිසා පුළුවන් වෙනවා. ජීවිත පූජාවක් අවශ්‍ය වුණේ ඇයි? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? යෙහෝවා දෙවි දුන්න ඒ වටිනා තෑග්ග අගය කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්න ගැන අපි මේ ලිපි දෙකෙන් බලනවා.

13 ජීවිත කතාව - අපි යෙහෝවා දෙවිගේ මහත් කරුණාව අද්දැක්කා

අප්‍රියෙල් 17-23, 2017 සතිය සඳහා

18 යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟට මඟ පෙන්වයි

අප්‍රියෙල් 24-30, 2017 සතිය සඳහා

23 අද ඉන්න දෙවිගේ සෙනඟට මඟ පෙන්නන්නේ කවුද?

අවුරුදු දහස් ගාණක් පුරා තමන්ගේ සෙනඟ අතරේ පෙරමුණ අරන් වැඩ කරන්න දෙවි විවිධ පුරුෂයන්ව පාවිච්චි කරලා තියෙනවා. එයාලව පත් කළේ දෙවි කියලා අපි දන්නේ කොහොමද? අද තමන්ගේ සෙනඟට දෙවි මඟ පෙන්නන්නේ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මාර්ගයෙන් කියලා අපි දන්නේ කොහොමද? දෙවිව නියෝජනය කරන්න ඔහු පත් කරලා තියෙන්නේ කාවද කියලා තේරුම්ගන්න උදව් වෙන පැති 3ක් ගැන අපි මේ ලිපිවලින් බලනවා.

29 පාඨකයන්ගෙන් ප්‍රශ්න

31 අතීතයෙන් බිඳක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න