පටුන
3 ජීවිත කතාව - වෙනස්කම් කරගත්තේ ඒ ඒ අයට අනුව හැඩගැහෙන්නයි
ජනවාරි 30, 2017–පෙබරවාරි 5, 2017 සතිය සඳහා
8 දෙවිගේ මහත් කරුණාව අගයන අය පාපයේ වහලුන් නෙමෙයි
පෙබරවාරි 6-12, 2017 සතිය සඳහා
13 දෙවිට ප්‍රිය දේවලට මනස යොමු කළොත් ජීවනයත් සමාදානයත් ලැබෙයි
යේසුස්ගේ අනුගාමිකයන් වන අපිට ප්‍රයෝජනවත් වෙන තොරතුරු රෝම 6වෙනි සහ 8වෙනි පරිච්ඡේදවල තියෙනවා. දෙවිගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන ලබන්නත් දෙවි ප්‍රිය කරන දේවලට මනස යොමු කරන්නත් ඒ පරිච්ඡේදවල තියෙන තොරතුරු උදව් වෙනවා.
18 ඔබට මතකද?
පෙබරවාරි 13-19, 2017 සතිය සඳහා
19 කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
පෙබරවාරි 20-26, 2017 සතිය සඳහා
24 දෙවිගේ මඟ පෙන්වීම් පතන අයට දෙවි ආශීර්වාද කරනවා
මුල් ලිපියේ කතා කරන්නේ හිතේ තියෙන හැම බරක්ම දෙවිට භාර දෙන්න අපිට පුළුවන් කොහොමද කියලා. යෙහෝවා දෙවි ඔහුගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවෙන් පතන අයට ආශීර්වාද කරනවා කියන දේ කිසිම සැකයක් නැතුව විශ්වාස කරන එක වැදගත් ඇයි කියලත් දෙවිගේ ඒ පොරොන්දුව විශ්වාස කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් දෙවෙනි ලිපියේ සාකච්ඡා කරනවා.