ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 ජූලි 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 ජූලි 2 පි.

පටුන

3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - ඝානාව

අගෝස්තු 29, 2016–සැප්තැම්බර් 4, 2016 සතිය සඳහා

7 එදිනෙදා දේ ගැන වද නොවී රාජ්‍යයට මුල් තැන දෙමු

එදිනෙදා දේ ගැන වද නොවී දේවරාජ්‍යයට මුල් තැන දෙන්න කියලා යේසුස් ඉගැන්නුවා. තව තව දේවල් ලබාගන්න තියෙන ආසාව පාලනය කරගන්නේ කොහොමද? යෙහෝවා දෙවිට මුල් තැන දෙන්න පුළුවන් වෙන විදිහට ජීවිතේ සරල කරන්නේ කොහොමද? මතෙව් 6:25-34 සඳහන් යේසුස්ගේ වදන් ඒක කරන්න අපිට උදව් වෙයි.

සැප්තැම්බර් 5-11, 2016 සතිය සඳහා

13 “සෝදිසියෙන් ඉන්න” ඕනෙ ඇයි?

“සෝදිසියෙන් සිටින්න” කියලා යේසුස් දුන්න උපදෙසට අවසාන කාලේ ජීවත් වෙන අපි හොඳ අවධානයක් දෙන්න ඕනේ. (මතෙ. 24:42) සෝදිසියෙන් ඉන්න අපිට බාධා කරන දේවලින් අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඒ නිසයි. ඒක කරන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලමු.

18 ‘භය වෙන්න එපා, මම ඔයාගේ උදව්වට ඉන්නවා’

සැප්තැම්බර් 12-18, 2016 සතිය සඳහා

21 දෙවි පෙන්නන මහත් කරුණාව අගය කරන්න

සැප්තැම්බර් 19-25, 2016 සතිය සඳහා

26 දෙවිගේ මහත් කරුණාව ගැන ශුභාරංචිය හැමෝටම කියන්න

යෙහෝවා දෙවි පෙන්නන මහත් කරුණාවෙන් අපි ප්‍රයෝජන ලබන විවිධ විදි ගැන මේ ලිපි දෙකේ කතා කරනවා. දෙවිගේ මහත් කරුණාවෙන් ප්‍රයෝජන ගන්න අනිත් අයටත් කියලා දීලා දෙවිගේ කරුණාව අපි අගය කරනවා කියලා පෙන්නන්න මේ ලිපිවලින් අපිව දිරිගන්වනවා.

31 පාඨකයන්ගෙන් ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න